මිනුවන්ගොඩ
තවලම්පිටිය මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය 2024-07-16 දින නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමාගේ ප්‍රධානත්වයෙන් විද්‍යයාලීය ප්‍රධාන ශාලාවේ දී උත්සවශ්‍රීයෙන් පැවැත්විණි.
යෝජිත නව බුදු මැදුර ඉදිකිරිම සදහා මුලුගල තැබීමේ උත්සවය 2024.07.25 දින සුබ මොහොතින් සිදු කරන ලදී. මෙය ප්‍රදේශයේ ධන පරිත්‍යාගශිලින්ගේ සහ ආදි ශිෂ්‍යන්ගේ පරිත්‍යාග වලින් සිදු කිරිමට නියමිතය.
තවලම්පිටිය මහා විද්‍යාලය තුළ සැම විටම දරුවන්ගේ බාහිර කුසලතා ඔප් නැංවීමට ක්‍රියා කරයි.එබැවින් උත්සව අවස්ථාවලදී ඔවුන්ට අවස්ථාව හිමි වන්නේ නිරන්තරයෙනි එවැනි අවස්ථා කිහිපයක් පහත දක්වා ඇත.