මිනුවන්ගොඩ
තවලම්පිටිය මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය 2024-07-16 දින නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමාගේ ප්‍රධානත්වයෙන් විද්‍යයාලීය ප්‍රධාන ශාලාවේ දී උත්සවශ්‍රීයෙන් පැවැත්විණි.
ලිපිනය : තවලම්පිටිය මහා විද්‍යාලය,මීරීගම
දුරකථන අංකය : 0332274212
විද්‍යුත් තැපෑල : [email protected]
වෙබ් අඩවිය : thawalampitiyamv.schweb.lk