තවලම්පිටිය මහා විද්‍යාලය

සිසු නියමු අභිසෙස් 2024

WhatsAppImage2022-08-10at92904AM.jpeg
WhatsAppImage2022-08-10at92904AM.jpeg
පාසල ආරම්භ වූ දිනය 1935
පාසල් වර්ගය Type 2
පාසල් අංකය 20297
සංගණන අංකය 01045
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 08 
පාසල පිහිටි පළාත බස්නාහිර
දිස්ත්‍රික්කය ගම්පහ
කලාපය මිනුවන්ගොඩ
කොට්ඨාසය මීරිගම
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මීරිගම
ග්‍රාම සේවක වසම තවලම්පිටිය
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 15ඊ
මුළු ශ්‍රේණි ගණන 11
මුළු පන්ති ගණන 11
2024 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 231
2024 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 23
පාසලේ වර්ණය නිල්, කහ