6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර, පහත සඳහන් විෂයයන් යටතේ අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මක වෙයි.
6 ශ්‍රේණීයේ සිට 9 ශ්‍රේණීය දක්වා
- ගණිතය
- සිංහල
- බූූද්ධාගම
- ඉංග්‍රීසි
- විද්‍යව
- ඉතිහාසය
- භූ ගෝලය
- පුරවැසි අධ්‍යාපනය
- සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය
- දෙමළ
- ප්‍රා.තා.කු
- සෞන්දර්ය (චිත්‍ර/නැටුම්/සංගීත)
10 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා - ගණිතය
- සිංහල
- බූූද්ධාගම
- ඉංග්‍රීසි
- විද්‍යව
- ඉතිහාසය
පළමු කණ්ඩයේ විෂයයන් පුරවැසි අධ්‍යාපනය වානිජ හා ගිණුම්කරණය දෙවන කාණ්ඩයේ විෂයයන් චිත්‍ර නැටුම් සංගීත තෙවන කාණ්ඩයේ විෂයයන් සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය කෘෂි හා ආහාර තාක්ෂණය ගෘහ ආර්ථික විද්‍යාව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
කෘෂි හා ආහාර තාක්ෂණය
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය





