පුවත් හා විශේෂ අවස්ථා
තවලම්පිටිය මහා විද්‍යාලය තුළ සැම විටම දරුවන්ගේ බාහිර කුසලතා ඔප් නැංවීමට ක්‍රියා කරයි.එබැවින් උත්සව අවස්ථාවලදී ඔවුන්ට අවස්ථාව හිමි වන්නේ නිරන්තරයෙනි එවැනි අවස්ථා කිහිපයක් පහත දක්වා ඇත.
යෝජිත නව බුදු මැදුර ඉදිකිරිම සදහා මුලුගල තැබීමේ උත්සවය 2024.07.25 දින සුබ මොහොතින් සිදු කරන ලදී. මෙය ප්‍රදේශයේ ධන පරිත්‍යාගශිලින්ගේ සහ ආදි ශිෂ්‍යන්ගේ පරිත්‍යාග වලින් සිදු කිරිමට නියමිතය.





