විදුහල්පති පණිවිඩය
එම්.ඩබ්.වී.කේ.බණ්ඩාර
බස්නාහිර පළාතේ , ගම්පහ දිස්ත්‍රික්කයේ , මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ , මීරිගම අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි දිගු අතීතයක් ඇති බප/මිනු/තවලම්පිටිය මහා විද්‍යාලයේ නිල වෙබ් අඩවිය සඳහා පණිවිඩයක් එක්කිරීමට ලැබීම භාග්‍යයක් කොට සලකමි.2021 වර්ෂයේ විදුහල්පති ලෙස වැඩ භාර ගත් මා මෙම පාසල අධ්‍යාපනික මෙන් ම විෂය සමගාමී කටයුතු තුළින් ද පාසල ඉදිරියට ගෙන යාමට ලැබීම සතුටට කාරණයක් වේ.මේ වන විට මීරීගම පුරවරය තුළ ක්‍රම ක්‍රමයෙන් ඉතා කීර්තිමත් පාසලක් ලෙස ප්‍රගතිශීලී ගමනක් අරඹා ඇති බවට ප්‍රකාශ කර සිටිමි.ස්තූතියි....
එම්.ඩබ්.වී.කේ.බණ්ඩාර
විදුහල්පති
තවලම්පිටිය මහා විද්‍යාලය , මීරිගම.





