තවලම්පිටිය මහා විද්‍යාලය

WhatsAppImage2022-08-10at94149AM.jpeg
WhatsAppImage2022-08-10at92907AM.jpeg
WhatsAppImage2024-07-31at134942.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

බස්නාහිර පළාතේ මීරීගම පුරවරයේ පිහිටි අප පාසල නැණවත් ගුණවත් පුරවැසියන් සිය දහස් ගණනින් රට දැයට තිළිණ කළ කීර්තීමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ.

පිරුණු දැනුමැති දරුවෙක්

දැක්ම

සහ

මෙහෙවර

යමක් දෙස සුභවාදීව බලන ,නිර්මාණශීලී,අභියෝග භාර ගන්නා,කැප වී වැඩ කරන,පූර්ණ ‌පෞර්ෂත්වයක් සහිත දරුවෙකු ගොඩ නැගීම සදහා අවැසි නිපුණතා වර්ධනය සදහා අධ්‍යාපනය ලබා දීම.

දැක්ම

සහ

මෙහෙවර

පිරුණු දැනුමැති දරුවෙක්

යමක් දෙස සුභවාදීව බලන ,නිර්මාණශීලී,අභියෝග භාර ගන්නා,කැප වී වැඩ කරන,පූර්ණ ‌පෞර්ෂත්වයක් සහිත දරුවෙකු ගොඩ නැගීම සදහා අවැසි නිපුණතා වර්ධනය සදහා අධ්‍යාපනය ලබා දීම.

සිසු නියමු අභිසෙස් 2024

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

තවලම්පිටිය මහා විද්‍යාලය