තවලම්පිටිය මහා විද්‍යාලය

සිසු නියමු අභිසෙස් 2024

WhatsAppImage2022-08-10at92904AM.jpeg
WhatsAppImage2022-08-10at92904AM.jpeg
පෙරහැර

පාසලේ විවිධ වැඩසටහන්

තවලම්පිටිය මහා විද්‍යාලය තුළ සැම විටම දරුවන්ගේ බාහිර කුසලතා ඔප් නැංවීමට ක්‍රියා කරයි.එබැවින් උත්සව අවස්ථාවලදී ඔවුන්ට අවස්ථාව හිමි වන්නේ නිරන්තරයෙනි එවැනි අවස්ථා කිහිපයක් පහත දක්වා ඇත. 

                                                 1.මනෝ සමාජීය කුසලතා සංවර්ධන වැඩසටහන

                                                 2.රස වින්දන ව්‍යාර්‍පතිය

                                                 3.බාලදක්ෂ ප්‍රථාධාර වැඩසටහන

                                                 4.ගිනිමැල සංදර්ශන

                                                 5.ළමා දින සැමරුම් සහ විවිධ තේමා ඔස්සේ සිදු කරන වැඩසටහන්

                                                 6.ගුරු දිනය සැමරීම

 

                                   ඉහත දැක්වෙන පරිදි අප විසින් බොහෝ වැඩසටහන් දියත් කර ඇති අතර ඉහත දැක්‌වෙන්නේනේන් කිහිපයක් පමණි.

 

Latest News

පාසලේ විවිධ වැඩසටහන්

තවලම්පිටිය මහා විද්‍යාලය තුළ සැම විටම දරුවන්ගේ බාහිර කුසලතා ඔප් නැංවීමට ක්‍රියා කරයි.එබැවින් උත්සව අවස්ථාවලදී ඔවුන්ට අවස්ථාව හිමි වන්නේ නිරන්තරයෙනි එවැනි අවස්ථා කිහිපයක් පහත දක්වා ඇත. 

යෝජිත නව බුදු මැදුර ඉදිකිරිම

යෝජිත නව බුදු මැදුර ඉදිකිරිම සදහා මුලුගල තැබීමේ උත්සවය 2024.07.25 දින සුබ මොහොතින් සිදු කරන ලදී. මෙය ප්‍රදේශයේ ධන පරිත්‍යාගශිලින්ගේ සහ ආදි ශිෂ්‍යන්ගේ පරිත්‍යාග වලින් සිදු කිරිමට නියමිතය.