මිනුවන්ගොඩ
තවලම්පිටිය මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය 2024-07-16 දින නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමාගේ ප්‍රධානත්වයෙන් විද්‍යයාලීය ප්‍රධාන ශාලාවේ දී උත්සවශ්‍රීයෙන් පැවැත්විණි.
100 x 4 සහය දීවීම 18 න් පහළ බාලිකා දෙවෙන ස්ථානය
1.එම්.ඩී.උමේෂා සත්සරණි
2.ඩී.ඩී.හෂිනි නවෝද්‍යා
3.ජේ.සදුනි කාවින්ද්‍යා
4.එම්.පී.ජෙනුරි කාව්‍යා
1500m 18 න් පහළ බාලිකා තෙවෙන ස්ථානය:
එම්.ඩී.උමේෂා සත්සරණි